හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් සටන් බිමේදී මියගිය සටන්කාමීන් තිදෙනෙකුගේ සිරුරු නැවත ඊශ්‍රායලයට ගෙන ආ බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රාඑල් කැට්ස් පවසනවා.
මෙම සටන්කාමීන් වන්නේ ලුතිනන් කර්නල් අසාෆ් චමාමි, මේජර් ඕමර් නඕට්‍රා සහ සැරයන් ඔස් ඩැනියෙල් යන අයයි.
කෙසේවෙතත් අමාත්‍යවරයා ඔවුන්ගේ පවුල්වලට සිය ශෝකය පළ කරන බව සදහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- මැල්සිරිපුර මාරාන්තික අනතුරක්
- මල් කැඩීමට ගිය දරුවෙකු ජීවිතක්ෂයට
- චීන විදේශ ඇමැති අද දිවයිනට
- කල්දැමුණු උසස් පෙළ විභාගය හෙට යළි ඇරඹෙයි
- ගංවතුරෙන් විනාශ වූ විදුලි වැට කඩිනමින් පිළිසකර කරනවා
- ලොරි යතුරුපැදි අනතුරෙන් යතුරුපැදිකරුට බරපතලයි
- මහවත්තේදී ගේමක් දෙන්න සෙට් කළ දෙදෙනෙක් අල්ලයි
- එළුවා බේරාගැනීමට ගිය දරුවාට වූ දේ













