ශ්රී ලංකාවට එරෙහි පුහුණු තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජය එසැණ 2023-02-0931 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2023 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාවට එරෙහි පුහුණු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්තා.…