දවස් 15ට සංචාරකයන් 131,000ක් දිවයිනට එසැණ 2026-01-1754 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඉකුත් ජනවාරි 01 වැනිදා සිට ජනවාරි 15 දක්වා වූ දින 15ක කාලය තුළ විදෙස් සංචාරකයන් 131,898 දෙනෙක් දිවයිනට පැමිණ ඇති…