අද කාලගුණය එසැණ 2024-09-10 පෙරවරු 11:1159 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
නොදන්වා නොපැමිණෙන රාජ්‍ය සේවකයින් සේවය අතහැර ගියා සේ සලකයි එසැණ 2024-09-10 පෙරවරු 11:04154 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින 5කට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින 5ට පසුව එළැඹෙන පළමු දින 5 තුළ සේවය…
ඡන්ද ස්ටිකර් වලට වැඩ වරදී එසැණ 2024-09-10 පෙරවරු 10:44146 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වාහනවල අලවා ඇති සියළුම ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා. එම හේතුවෙන් පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ…
නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමට අමතර දිනයක් එසැණ 2024-09-09 පෙරවරු 10:5466 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපතිවරණයට අදාළව ලබන 14 සෙනසුරාදා විශේෂ දිනයක් ලෙස සළකා නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. කොළඹ…
ඉන්දියාවෙනුත් වඳුරු උණ ආසාධිතයෙක් එසැණ 2024-09-09 පෙරවරු 10:38106 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශ රටවල මේ වන විට ව්‍යාප්තව තිබෙන “වඳුරු උණ” හෙවත් ”මන්කි පොක්ස් ” වෛරස ආසාධිතයෙකු ඉන්දියාවෙන් සොයාගෙන තිබෙනවා. මෙම ආසාධිතයා…
සංචාරක ආදායම ඉහළට එසැණ 2024-09-09 පෙරවරු 10:32238 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වසරේ මාස අටක කාලය තුළ මෙරට සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.16ක් උපයා ඇති බව මහ බැංකුව පවසනවා. එය පෙර වසරට…
ශ්‍රි ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය එසැණ 2024-09-09 පෙරවරු 10:2682 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්ව්වැනි දිනය අදයි. සිය දෙවැනි ඉනිමේ දී ලකුණු…
ඇමරිකා හමුදාව ඉරාකයෙන් ඉවතට? එසැණ 2024-09-09 පෙරවරු 10:1666 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සිය හමුදාව ඉරාකයෙන් ඉවත් කර ගැනීමට ඇමෙරිකාව සූදානම් වනවා. ඇමෙරිකා සෙබලුන් මෙලෙස ඉරාකයෙන් ඉවත්කර ගැනීමට තීරණය කර ඇත්තේ ඇමෙරිකාව හා…
ප්‍රධාන අපේක්ෂකයන්ගේ මැතිවරණ පොරොන්දු එසැණ 2024-09-09 පෙරවරු 10:0672 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තොරතුරු තාක්ෂණ දැනුම ප්‍රවර්ධනය කිරීම යනු දුප්පත්කම තුරන් කිරිමට ඇති හොඳම මාර්ගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ…
පානදුර මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු අතුරුදන්වෙයි එසැණ 2024-09-09 පෙරවරු 9:54223 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පානදුර මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු අතුරුදන්ව ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසනවා. රළ පහරට හසුවීමෙන් අනතුරුව ඔහුව අතුරුදන්ව…