වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතන සිද්ධියට අදාලව පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට එසැණ 2025-07-2395 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතන සිද්ධියේ විමර්ශන නොමග යැවීමේ චෝදනාව මත කන්තලේ වාන්ඇල පොලිසියට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…