දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටලවල අඩුවක් එසැණ 2026-07-185 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දුම්රිය දෙපාර්තමේන්තුව සතු දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සංචිතය අඩුවීම හේතුවෙන් දුම්රිය ගමන්වාර අර්බුදයකට ලක්විය හැකිබව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.…