ජනපති සහ TNA මන්ත්රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වේ එසැණ 2023-07-1832 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ දෙමල ජාතික සන්ධානයේ මන්ත්රිවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරු…