කිරි තේ මිල අඩු කෙරේ එසැණ 2023-03-25 පෙරවරු 11:0233 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අප්‍රේල් මුල් සතියේ සිට කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.…