සංවර්ධන ලොතරැයි මණ්ඩලය ප්රථමවරට රුපියල් බිලියන 3 ක ලාභයක් වාර්තා කරයි එසැණ 2023-01-3080 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ ප්රථමවරට රුපියල් බිලියන 3ක ලාභයක් වාර්තා කර තිබෙනවා. 2022 වසරේදී දියත් කරන ලද වැඩසටහන් මාලාව මෙම…