සංවර්ධන නිලධාරින් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක එසැණ 2024-04-242 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රුපියල් 7500 දීමනාවක් ඉල්ලා සංවර්ධන නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. ආර්ථික…
කැළණිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විරෝධතාවයක එසැණ 2024-03-252 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ, අද අලුයම නේවාසිකාගාරයක් තුළදී සිසුවෙකු හදිසියේ රෝගාතුර…
ජන අරගල ව්‍යාපාර විරෝධයේදී අත්අඩංගුවට ගත් තවත් 5 ක් රක්ෂිත බන්ධනාගාරයට එසැණ 2024-03-222 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජන අරගල ව්‍යාපාරය විසින් පසුගියදා කොළඹ පැවැත්වූ විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 5 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. අදාළ…