දුම්රිය ධාවනය අර්බුදයකට එසැණ 2024-05-02 පෙරවරු 9:250 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තාක්ෂණික ශිල්පීන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේ දී දුම්රිය ධාවනය අර්බුදයකට ලක්විය හැකි බව දුම්රිය තාක්ෂණික ශිල්පීන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එච්.ආර්.පී.උදයසිරි…
මෙරට නිල සංචිත ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ යයි. එසැණ 2024-05-02 පෙරවරු 8:300 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාර්තු මාසය වන විට දළ නිල…
රජයේ විධාය නිලධාරීන් අද සහ හෙට ලෙඩවෙයි එසැණ 2024-05-02 පෙරවරු 7:410 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද සහ හෙට යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ…
බස් ගාස්තු අඩු කිරීම ගැන තීරණයක් අද එසැණ 2024-05-02 පෙරවරු 7:020 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඩීසල් මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ හැකි ද, නැද්ද යන්න පිළිබද තීන්දුව අද ප්‍රකාශයට පත් කරන…
රු.1700ක් දෙන්න බෑ කියා වතු හාම්පුතුන් නඩු මගට එසැණ 2024-05-02 පෙරවරු 6:442 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තේ කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන ඉහළ පිරිවැය හමුවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් දක්වා වැඩි…
පින්නවල සත්වෝද්‍යානයේ ආදායම කෝටි 4 ඉක්මවයි එසැණ 2024-05-01 පස්වරු 1:510 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙම වසරේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුල පින්නවල සත්වෝද්‍යානය නැරඹීමට සංචාරකයින් 52,000 කට ආසන්න ප්‍රමාණයක් පැමිණ ඇති බව…
දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 31 වන ගුණසමරුව (වීඩියෝ) එසැණ 2024-05-01 පස්වරු 12:080 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ.
සුරාබදු නිලධාරින්ගේ හිඟයක් එසැණ 2024-05-01 පෙරවරු 11:050 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් 429 කගේ හිඟයක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් දෙපාර්තමේන්තුවේ පරිපාලනයටද බාධා වී ඇති…
මුදල් ඇමති ජෝර්ජියාවට එසැණ 2024-05-01 පෙරවරු 10:570 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.…
සිමෙන්ති මිල පහළට එසැණ 2024-05-01 පෙරවරු 10:31361 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා . එම සමාගම් නිවේදනයක් නිකුත් කරමිනුයි…