හමාස් හි ප්‍රාණ ඇපකරුවන් 4 ක් ජීවිතක්ෂයට එසැණ 2024-06-04 පස්වරු 3:170 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය පැහැරගත් ඊශ්‍රායල වැසියන් 4 දෙනෙකු හමාස් භාරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටියදී, ජිවිතක්ෂයට…
ලාෆ් ගෑස් මිල සංශෝධනය කරයි එසැණ 2024-06-04 පස්වරු 3:030 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලාෆ් ගෑස් සමාගමද අද සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල්…
පොසොන් සතියේ සුරා සැල් වැසේ එසැණ 2024-06-04 පස්වරු 3:022 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 3 ක සියලුම බලපත්‍ර ලත් සුරාසැල් පොසොන් සතිය තුළ වසා තබන ලෙස ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව…
පාසල් පැවැත්වීම පිළිබද අධ්‍යාපන අමාත්‍යංයෙන් නිවේදනයක් එසැණ 2024-06-04 පස්වරු 12:400 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද දිනයේදී දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක පාසල් සදහා නිවාඩු ලබා දෙනු ලැබුවා. එමෙන්ම දකුණු පළාතේ ගාල්ල…
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එසැණ 2024-06-03 පෙරවරු 8:270 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පල්ලේවෙල සහ ගනේගොඩ දුම්රිය ස්ථාන අතර සහ වේයන්ගොඩ සහ ගම්පහ දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය…
වසරේ ගතවූ මාස 05ට ඩෙංගු රෝගීන් 24,000ක් එසැණ 2024-06-03 පෙරවරු 7:200 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා ගත වූ මාස 05ක කාලය තුළ ඩෙංගු රෝගීන් 24,920ක් වාර්තා…
අනධ්‍යන කාර්ය මණ්ඩල ගැටලුව ගැන අද විශේෂ සාකච්ඡාවක් එසැණ 2024-06-03 පෙරවරු 7:152 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ අද දින සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන්…
පොලිස් විශේෂ ආපදා සහන ඒකකයක් එසැණ 2024-06-03 පෙරවරු 7:130 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පොලීසිය විශේෂ ආපදා සහන ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව…
මෙක්සිකෝවේ පළමු ජනාධිපතිනිය පත් කර ගැනීමේ ඡන්ද විමසුම අවසන් එසැණ 2024-06-03 පෙරවරු 6:550 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙක්සිකෝවේ ඓතිහාසික ජනාධිපතිවරණ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්ව තිබෙනවා. මෙහිදී ජනාධිපතිවරණය සඳහා ඉතිහාසයේ පළමුවරට කාන්තාවන් දෙදෙනෙක් ඉදිරිපත්ව ඇති බවයි…
දිවයිනේ සියලුම පාසල් අද වසා තැබීමට පියවර එසැණ 2024-06-03 පෙරවරු 6:490 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් අද වසා තබන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පවසනවා . පවතින අයහපත් කාලගුණ…