ශ්‍රි ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය එසැණ 2024-09-0982 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්ව්වැනි දිනය අදයි. සිය දෙවැනි ඉනිමේ දී ලකුණු…
ඇමරිකා හමුදාව ඉරාකයෙන් ඉවතට? එසැණ 2024-09-0966 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සිය හමුදාව ඉරාකයෙන් ඉවත් කර ගැනීමට ඇමෙරිකාව සූදානම් වනවා. ඇමෙරිකා සෙබලුන් මෙලෙස ඉරාකයෙන් ඉවත්කර ගැනීමට තීරණය කර ඇත්තේ ඇමෙරිකාව හා…
ප්‍රධාන අපේක්ෂකයන්ගේ මැතිවරණ පොරොන්දු එසැණ 2024-09-0972 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තොරතුරු තාක්ෂණ දැනුම ප්‍රවර්ධනය කිරීම යනු දුප්පත්කම තුරන් කිරිමට ඇති හොඳම මාර්ගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ…
පානදුර මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු අතුරුදන්වෙයි එසැණ 2024-09-09223 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පානදුර මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු අතුරුදන්ව ඇති බව පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසනවා. රළ පහරට හසුවීමෙන් අනතුරුව ඔහුව අතුරුදන්ව…
අද කාලගුණය එසැණ 2024-09-0950 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ…
චීනයෙන් තවත් වෛරසයක් එසැණ 2024-09-09189 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛසරයක් චීනයෙන් හඳුනාගෙන තිබෙනවා. කිණිතුල්ලන් මගින් මිනිසුන්ට බෝවන මෙම වෛරසය ‘වෙට්ලන්ඩ් වයිරස්‘ ලෙසයි විද්‍යාඥයින්…
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ දුම්රිය නිලධාරීන් එසැණ 2024-09-0974 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දුම්රිය ස්ථානාධිපතිවරයකු සහ දුම්රිය සහායකවරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගු ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසනවා. එම සැකකරුවන්…
රත්කිඳ ජලාශයේ වාන් දොරටු හදිසියේම විවෘත වෙයි එසැණ 2024-09-09124 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හයක් අද අලුයම විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසනවා…
ජනපති අපේක්ෂකයින්ගෙන් ඇසුනු කතා එසැණ 2024-09-0698 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සියලු ජාතීන් නියෝජනය වන රජයක් ගොඩනගන බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අනුර කුමාර දිසානායක…
රාජ්‍ය ඇමති ධුර අහිමි වූ පොහොට්ටු ප්‍රභලයෝ එසැණ 2024-09-06169 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු එම ධුරවලින් ඉවත් කර තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට ලැබි…