Browsing: Sinhala News
අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
ගාල්ල සිට කොළඹ දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ…
ශ්‍රී ලාංකික සංගීත කලාවේ ගීත කිහිපයකම ම නිර්මාණකරු ලෙස රසික ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අද…
දුම්මලදෙණිය ප්‍රදේශයේ අද උදැසන අනතුරක් සිදුව තිබෙනවා. මෙලස අනතුරට ලක්ව ඇත්තේ වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් එකිනෙක…
මෙරට තුල සිදුවන විශාලතම ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරනු ලබන්නේ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා…
මෙරට තුල දරුවන් 16000කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්ද පෝෂණයෙන් පීඩා විඳින බව අනාවරණය වී තිබෙනවා. ඒ ළමා මන්ද පෝෂණ තත්වය…
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියලු පාසල් සැප්තැම්බර් මස 20 වැනි දින වසා තැබීමට තීරණය කර තිබෙනවා . අධ්‍යාපන අමාත්‍යාංශය සදහන්…
විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැවති දිගු පෝලිම් පසුපස මාෆියාවක් ක්‍රියාත්මකවී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.…
ලෝක ටෙස්ට් ශූරතා ක්‍රිකට් ලකුණු සටහනේ 05වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත්ව තිබෙනවා. එහි පළමු ස්ථානයේ පසුවන්නේ…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














