තැපැල් ඡන්ද විමසීමේ අවසන් දිනය අද එසැණ 2024-09-1241 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද දිනය තුළද අවස්ථාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිෂන්…
අද කාලගුණය එසැණ 2024-09-1228 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
කාර්නිවල් ස්පිරිට් අයිස් කුට්ටියක ගැටෙයි එසැණ 2024-09-1273 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඇලස්කාවේ කානිවල් සප්රිට් නෞකාව යාත්‍රා කරමින් සිටියදී විශාල අයිස් කට්ටියක ගැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. කෙසේ වෙතත් එම…
කැනඩා මත්පැන් පාසල් සිසුන් හතරක් සිහිසුන් කරයි එසැණ 2024-09-12132 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කැනඩාවේ සිට පැමිණි පුද්ගලයෙකු විසින් රැගෙන ආ මත්පැන් බෝතලයක් හොරෙන් රැගෙන ගොස් පානය කළ පාසල් සිසුන් හතර දෙනෙකු සිහිසුන් වීම…
නැගෙනහිර පළාතේ පාසල් දෙකක් හදිසියේ වැසෙයි එසැණ 2024-09-11145 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපතිවරණයට අදාළ ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන නැගෙනහිර පළාතේ පාසල් දෙකක් නියමිත දිනට පෙර වසා දැමීමට කටයුතු කළ බව පළාත්…
අද කාලගුණය එසැණ 2024-09-1141 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි…
අද ගාල්ල – කොළඹ කෝච්චි පරක්කුවක් එසැණ 2024-09-11108 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගාල්ල සිට කොළඹ දක්වා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර දුම්රිය මාර්ගයේ…
ප්‍රවීණ ගායනශිල්පී සේනක බටගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි එසැණ 2024-09-11127 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලාංකික සංගීත කලාවේ ගීත කිහිපයකම ම නිර්මාණකරු ලෙස රසික ආදරය දිනා සිටි ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩ මහතා අද…
කොළඹ – නුවර මාර්ගයේ රථවාහන තදබදයක් එසැණ 2024-09-1110 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දුම්මලදෙණිය ප්‍රදේශයේ අද උදැසන අනතුරක් සිදුව තිබෙනවා. මෙලස අනතුරට ලක්ව ඇත්තේ වරකාපොල, දුම්මලදෙණිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ බස් රථයක් එකිනෙක…
ඖෂධ මාෆියාවක් ගැන හෙළිදරව්වක් එසැණ 2024-09-1060 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරට තුල සිදුවන විශාලතම ඖෂධ මාෆියාව ක්‍රියාත්මක කරනු ලබන්නේ ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා…