පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඇරඹීමට සියල්ල සූදානම් දේශීය පුවත් 2026-08-091 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වෙනවා. මෙවර විභාගය සඳහා සමස්ත අයදුම්කරුවන් 294,089 දෙනෙකු පෙනී…