Browsing: samagi jana balawegaya
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා නවක සාමාජිකයන් පත් කිරීමේදී තරුණයන්ට අවස්ථාව ලබාදීමට මෙවර කටයුතු කර තිබෙනවා. ඒ අනුව සමගි…
රාජ්‍ය සේවකයන්ගේ උපකාරයෙන් රටේ බලය අත්පත් කරගත් පිරිස විසින් වර්තමානයේදී ඔවුන්ව අනාථ කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
යෞවන සමාජ වලට දේශපාලන නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමට විරෝධය පල කරමින් ඉදිරියේදී ගන්නා ක්‍රියාමාර්ග සදහා සමගි ජන බලවේගය සහය ලබා…
රට පුරා ඇති සෑම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක්ම ආණ්ඩුව විසින් යටත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිස්කරණ පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය එළැඹෙන 24 වැනිදා පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව එදිනට…
ගොවියා සුරකින බව පැවසු ආණ්ඩුව වර්තමානයේදී ආර්ථික මධ්‍යස්ථාන පවා ඉතා අඩු මිලකට විකිනීමට කටයුතු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත්…
සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය කිරිමට උත්සහ කිරිමෙන් ආණ්ඩුවේ නොහැකියාව දැකගත හැකි බව රංගන ශිල්පී චරිත් අබේසිංහ මහතා පවසනවා.…
ඉදිරි පළාත් සභා මැතිවරණයේදී දේශපාලන බලය ලබා ගැනීම සදහා විශේෂිත හැරවුම් ලක්ෂයක් සටහන් කිරීමට සමගි ජන බලවේගයට හැකි බව එම…
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එකමුතුවක් ඇති කිරීමට නොදෙන්නෙ එක්සත් ජාතික පක්ෂයේ සිටින භූතයන් දෙදෙනෙකු බව පාර්ලිමේන්තු…
සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් රැසක් සිය සංවිධායක ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තාවනවා. මේ වන විට බණ්ඩාරවෙල…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














