පවුල් ලක්ෂ 20කට මාස දෙකකට රජයෙන් සහල් කිලෝ 20ක් එසැණ 2023-01-14 පස්වරු 5:454 නැරඹුම්කියවීමට මිනිත්තු 5ක් ගතවේ. රටක් ලෙස අප මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන අතරම එක් ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරමින් එම ගැටලු විසඳා ගැනීමට…
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ජනපති චීනය සමග සාකච්ඡාවක එසැණ 2023-01-14 පෙරවරු 8:072 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනයේ ආනයන අපනයන බැංකුව සමග රජය සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සාකච්ඡාවල නිරත…
කොමිසමේ එක මතයක් නැහැනේ ! එසැණ 2023-01-06 පස්වරු 12:3550 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මත හතරක් නොදරමින් එක මතයකට පැමිණ කටයුතු කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයින්…
කලබල ඇති කිරීමට පැවිදි පාර්ශවයට ඉඩ ලබා දිය නොහැකියි එසැණ 2022-11-24 පස්වරු 1:0357 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පැවිදි පාර්ශවයට රටේ කලබල ඇති කිරීමට ඉඩ ලබා දිය නොහැකි බව ජනාධිපතිවරයා පවසනවා. සංඝයා වහන්සේ තමන්ට නියමිත කටයුතුවල ක්‍රියාත්මක විය…