මාර්ග දෙපස වෙලදාම් කිරීමට අද සිට අවසර එසැණ 2023-04-01 පෙරවරු 11:4162 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළඹෙන උත්සව සමයේදී නිෂ්පාදන සිදුකරන ව්‍යවසායකයින්ට සිය නිෂ්පාදන කිසිදු ගාස්තුවකින් තොරව මාර්ග දෙපස සිට අලෙවි කිරීමට අද සිට අවසර හිමිවනවා…