මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස් වීම ජනපතිට භාරදෙයි එසැණ 2026-07-153 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර…