ජනපති රනිල් පාස්කු නඩුවකින් මුදාහැරේ එසැණ 2023-03-01 පස්වරු 5:0375 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාස්කු ඉරිදා ප්රහාරයේ වන්දි නඩුවකින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මුදාහැර තිබෙනවා. කොළඹ අතිරේක දිසා විනිසුරුවරිය නියෝග කර සිටියේ අදාළ වන්දි…