උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එසැණ 2025-07-2571 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද (25) උදෑසන පැවති අධික සුලං තත්ත්වයත් සමග උඩරට දුම්රිය මාර්ගයේ අබේවෙල පැරකුම් පුර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට විශාල…
අද මැදියමේ සිට දුම්රිය වර්ජනයක එසැණ 2024-03-0565 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමෝටිව් ඔපරේටිංග්ස් ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති චන්දන…
දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වෙයි එසැණ 2023-07-2430 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දුම්රිය රියදුරු වෘත්තිය සමිතිය විසින් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. නව…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට එසැණ 2022-12-2026 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් ගමනාගමනයට බාධා එල්ල වූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු මේ වනවිට යථාතත්ත්වය පත් කර තිබෙනවා. කොළඹ…