දුම්රිය වැසිකිළියක දමා ගිය දින 10ක බිළිදෙකු පොලිසිය සොයා ගනී එසැණ 2023-03-1173 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මඩකලපුව බලා ධාවනය වන මිනගයා නගරාන්තර දුම්රියේ වැසිකිළියක දමාගොස් සිටි දින 10ක් පමණ වයසැති බිළිදෙකු පොලිසිය සොයාගෙන තිබෙනවා. දුම්රිය ස්ථනයේ…