අශ්වයින්ට දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක වෙයි එසැණ 2023-02-12 පෙරවරු 7:5828 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සතු අශ්වයින්ට ඩොලර් අර්බුදය හේතුවෙන් සිදු කරන දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙල සාර්ථක වූ බව එම කොට්ඨාසය පවසනවා…