මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් දේපලවලට සිදුවූ හානිය රුපියල් මිලියන 100 ඉක්මවයි එසැණ 2026-08-102 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පසුගිය මස 5 වැනිදා මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ ගැටුමෙන් දේපල රැසකට සහ රැඳවියන් ලියාපදිංචි කිරීමේ ලේඛණ රැසකටද හානි සිදුව…