චීන අපනයන – ආනයන බැංකුවෙන් දැනුම් දීමක් එසැණ 2023-01-24 පස්වරු 4:4329 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්රී ලංකාවට ණය ගෙවීම සඳහා සහනයක් ලබා දීමට තීරණය කර ඇති බව චීන අපනයන ආනයන බැංකුව ලිපියකින් දැනුම් දී තිබෙනවා.…