විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට එසැණ 2026-08-107 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශීය දුම්වැටි 7,000ක තොගයක් නීතිවිරෝධී ලෙස ගබඩා කරගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පුත්තලම…