නිමල් සිරිපාල ද සිල්වා, කටුනායක ගුවන්තොටුපොළේ හදිසි නිරීක්ෂණ චාරිකාවක එසැණ 2023-04-0245 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටුනායක ගුවන්තොටුපොළේ පහසුකම් වැඩිකිරීම පිළිබඳව සොයා බැලීමට එහි හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙහිදී…
අක්‍රමිකතා සම්බන්ධ දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට තීරණය කරයි එසැණ 2023-03-2870 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කටුනායක ගුවන්තොටුපලේ දී සංචාරකයන් සම්බන්ධයෙන් අක්රමිකතාවල යෙදෙන පුද්ගලයන්ට එරෙහිව පනවන දඩ මුදල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, අනුව දැනට…
ඉන්දියාවට යන්න ගමන් වාරයකට ඩොලර් 50 යි එසැණ 2023-03-27130 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යාපනය කන්කසන්තුරේ සිට ඉන්දියාවේ කරෙයිකාල් අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවාවක් අප්‍රේල් මස 29 වන දා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර…
ගුවන් ටිකට්පත්වල මිල අඩු කරයි එසැණ 2023-03-1866 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගුවන් ටිකට්පත්වල මිල ගණන් සියයට විස්සකින් පමණ අඩු කර තිබෙනවා. ඩොලරයේ මිල අඩු වීමත් සමගයි මෙම පියවර ගෙන ඇත්තේ. ගුවන්…
නාවික හා ගුවන්සේවා අමාත්‍යවරයාගෙන් දැනුම්දීමක් එසැණ 2023-02-2173 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නව නිලධාරීන් 50 දෙනෙකු ගුවන් ගමන් පාලකවරුන් වශයෙන් බදවා ගන්නා ලෙස වරාය , නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතා…
මුහුදුබත් නෞකාවලින් ආදායම් උපයා ගැනීම පිළිබඳ රජයේ අවධානය එසැණ 2023-02-0348 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරට මුහුදු සීමාව තුළ මුහුදුබත් වූ නෞකා උපයෝගී කරගනිමින් ආදායම් උපයා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. දැනට මෙවැනි නෞකා 47ක්…
බන්දුල ගුණවර්ධන සහ නිමල් සිරිපාල ද සිල්වා අතර විශේෂ හමුවක් එසැණ 2022-12-1127 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා…
වරාය අධිකාරියේ අක්‍රමිකතා සෙවීමට විශේෂ කමිටුවක් එසැණ 2022-12-022 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දූෂණ සහ අක්‍රමිකතා සෙවීම සඳහා විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා…