නයිජර් රාජ්‍යයේ දේශසීමා වසමින් රට පුරා ඇදිරි නීතිය එසැණ 2023-07-28 පස්වරු 4:0327 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නයිජර් රාජ්‍යයේ ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණය කළ කණ්ඩායම්වලට පක්ෂපාති පිරිස් එරට ජනාධිපතිවරයාගේ පක්ෂ මූලස්ථානයට පහරදීම ආරම්භ කර ඇති බව…