තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් අවසන් එසැණ 2024-08-09 පෙරවරු 10:0453 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ කාලය අදින් අවසන්වනවා. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ තැපැල් ඡන්ද අයදුම්පත් අද මධ්‍යම රාත්‍රි…
ජපානයට භූ කම්පනයක් එසැණ 2024-08-09 පෙරවරු 10:0082 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊයේ දිනයේදී නිරිතදිග ජපානයේ රික්ටර් මාපක 7.1 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් හටගෙන තිබෙනවා . මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක්…
තහනම් කර ඇති කෘෂි රසායනික සමග තිදෙනෙකු අත්අඩංගුවට එසැණ 2024-08-09 පෙරවරු 9:581 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙරටට ගෙන්වීම තහනම් කර ඇති කෘෂි රසායනික ද්‍රව්‍ය තොගයක්, ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවුලපිටිය පොලිසියේ…
විශේෂ සාකච්ඡාවකට මැතිවරණ කොමිසම අනිද්දා රැස්වෙයි එසැණ 2024-05-05 පස්වරු 1:320 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2024 ඡන්ද හිමි නාම ලේඛණය සම්බන්ධයෙන් හිමිකම් සහ විරෝධතා ගොණු කිරීමට ලබා දී තිබු කාලය හෙටින් අවසන් වනනවා. ග්‍රාම නිලධාරීවරුවන්…
ගාසා හි ළමා අරමුදලට ලක්ෂ 33ක පරිත්‍යාගයක් එසැණ 2024-05-04 පෙරවරු 7:067 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් මාවනැල්ල සහිරා විද්‍යාලය රුපියල් ලක්ෂ 33ක පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා. ඊට අදාළ චෙක්පත ඊයේ මුදල් අමාත්‍යංශයේදී…
හූති ප්‍රහාර දැඩි වෙයි එසැණ 2024-03-04 පස්වරු 3:520 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. යේමනයේ හූති කැරළිකරුවන් පසුගිය සති අන්තයේ එල්ල කළ ප්‍රහාරයකින් බ්‍රිතාන්‍යය ට අයත් රූබිමා නෞකාව පොහොර තොගයක් සමග මුහුදුබත් වූ අතර…
මෝටර් රථ වැඩ අද සිට ඩිජිටල් ක්‍රමයට එසැණ 2024-03-04 පස්වරු 3:450 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්නා සේවාවන් අද දිනයේ සිට ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද …
පොලිස් නිලධාරියෙකු වෙඩිතබාගනී එසැණ 2024-02-27 පස්වරු 3:578 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පොලිස් නිලධාරියෙකු විසින් වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වෙයි. මෙම සිදුවීම මාතර කොටවිල අධිකරණ සංකීර්ණය ආසන්නයේ සිදුවී ඇතිබව සඳහන්.…
පළාත් පාලන මැතිවරණයේ සියලු මුද්‍රණ කටයුතු නවතා දමයි. දේශීය පුවත් 2023-04-13 පස්වරු 1:280 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සම්පුර්ණයෙන්ම නතර කිරීම නවතා දැමීමට රජයේ මුද්‍රණාලය පියවර ගෙන තිබෙනවා. මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් මුදල්…