පොල් මිල ඉහළට එසැණ 2024-10-07103 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වෙළදපොළේ මේ වනවිට පොල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් ප්රමදේශවල පොල් ගෙඩියක් රුපියල් 180ක පමණ මිලකට අලෙවි වන බවයි…
ඉන්දියා – පාකිස්තාන කාන්තා ගැටුම – ජය ඉන්දියාවට එසැණ 2024-10-0746 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. T20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේ 07 වැනි තරගය පාකිස්ථානය සහ ඉන්දියාව අතර Dubai හිදී පැවැත්වුණු අතර එහිදී කඩුලු 6ක ජයක්…
ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වෙන්න – ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දෙයි Israel–Hamas War 2024-10-0781 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයේ නුසෙයිරත් ප්‍රදේශයට…
අද කාලගුණය එසැණ 2024-10-07132 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව…
15 වැනි ජන හා නිවාස සංගණනය ඇරඹෙයි එසැණ 2024-10-0755 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 15 වැනි ජන හා නිවාස සංගණනයේ පුද්ගල සහ නිවාස තොරතුරු රැස් කිරීම අදින් ආරම්භ වනවා. ඒ සඳහා සංගණන නිලධාරීන් අද…
හොරු අල්ලන බව වසන්ත කියයි එසැණ 2024-10-0746 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සොරුන් අල්ලන වැඩ පිළිවෙල කඩිනමින් සිදු කරන බව ජාතික ජන බලවේගයේ විධායක කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ මහතා…
සරුංගලයක් නිසා පුංචි මල් කැකුළු දෙකකට අත් වූ ඉරණම එසැණ 2024-10-0752 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සරුංගල් යවමින් සිටි අවුරුදු 12 සහ 13 යන වයස්වල පසුවන පාසල් සිසුන් දෙදෙනෙකු විදුලිසැර වැදී බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල්…
හිටපු ජනාධිපතිගේ ආරක්ෂක නිලධාරීන් අනියුක්ත කරයි එසැණ 2024-10-07207 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබාදී තිබූ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ ආරක්ෂාව ඊයේ සිට වත්මන් ජනාධිපතිවරයා වෙත අනියුත්ක කර තිබෙනවා. ඒ අනුව,…
පාකිස්තානයේ පිපිරීමකින් චීන ජාතිකයින් 2ක් මරුට එසැණ 2024-10-0750 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල ඊයේ සිදු වූ පිපිරීමකින් චීන ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එමෙන්ම තවත් පිරිසක් තුවාල…
වාහන දෙකක් හමුදා කඳවුරට කඩා වැදීමෙන් අනතුරක් එසැණ 2024-10-07215 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මොනරාගල කොළඹ පාරේ වරුණගම යුද හමුදා කඳවුර ඉදිරිපිට බිහිසුණු රිය අනතුරක් සිදුව තිබෙනවා. ලොරි රථයක් සහ කැබ් රථයක් එකවරම වරුණගම…