- සංචාරක ආදායම වාර්තාගත ලෙස ඉහළට
- පිලිපීනයේ ශ්‍රී ලංකා කන්සියුලර් කාර්යාලය විවෘත කෙරේ
- එල්නීනෝ තත්ත්වය සම්බන්ධයෙන් දැනුම්දීමක්
- ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට
- ප්‍රංශයේ ලැව්ගිනි පැතිරීම හේතුවෙන් ජනතාව ආරක්ෂිත ස්ථානවලට
- කොංගෝවේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1400 ඉක්මවයි
- ගල්කිරියාගම ප්‍රදේශයේන් පුද්ගල මළ සිරුරක් හමුවෙයි
- ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළට
Browsing: News
පල්ලේපොල මඩවල මාර්ගයේ නාරංගමුව ප්‍රදේශයේදී ද සිදු වූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පල්ලේපොල දෙස සිට මඩවල දෙසට ධාවනය වූ…
කොටහේන ප්‍රදේශයේ පසුගියදා පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ඝාතනය කොටහේන පොලිස්…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර එක්දින තරගාවලිය ඊයේ අවසන් වුණේ ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි පරාජයක් අත්කර දෙමින්. දෙරට…
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු දෙකක්…
2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවැනි දිනය අදත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ඒ අනුව විදේශ…
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. 2026…
සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය හා පොපිමල් දින සැමරුම් උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. පළමු ලෝක යුධ සංග්‍රාමයේ…
කිරින්ද ප්‍රදේශයෙන් හමුවූ මත්ද්‍රව්‍ය තොගය මෙරටට ප්‍රවාහනය කළ බවට සැකකෙරන බහුදින ධීවර යාත්‍රාව සොයාගෙන තිබෙනවා. තංගල්ල ප්‍රදේශය ආශ්‍රිතව පොලිස් මත්ද්‍රව්‍ය…
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි දී ශ්‍රී ලංකා…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට දිනයේදී වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා ඒ 2026 වසරට අදාළව ජනාධිපතිවරයා විසින්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222














