නා උයන ආරණ්‍යයේ ඩක්කු අනතුරින් තුවාල ලැබූ තවත් හිමිනමක් අපවත් වෙයි එසැණ 2025-09-2847 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදු වූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබෙනවා. කුරුණෑගල රෝහලේ…