Browsing: Ministry of Education
සමස්ත පාසල් දරුවන්ගෙන් 51% ක් සඳහා දිවා ආහාර සැපයීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා. මෙතෙක් දිවා ආහාරය ලබා දුන් දරුවන්…
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පවත්වන පරීක්ෂණ විභාගය මාර්තු 25 වන දින පැවැත්වීමට නියමිතයි . නිවේදනයක් නිකුත්…
අධ්‍යාපාන අමාත්‍යංශය පරිශ්‍රය තුළ ඊයේ පස්වරුවේ ඇතිවු උණුසුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමෙගින් පෙන්වා දී ඇත්තේ…
සියලු පාසල් අද යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අද යළි විවෘත කෙරේ 3 වන වාරය අවසන් වන්නේ ලබන…
රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. ජාතික හා පළාත් පාසල්වල…
පෙළපොත් මුද්‍රණය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම අමාත්‍යාංශය සඳහන්…
2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල සහ දෙමළ පාසල් තෙවන වාරයේ දෙවන අදියර අදින් අවසන් කෙරෙන…
ගුරුවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලිය ඉදිරියේ දී මාර්ග ගත ක්‍රමයට සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා . එය මානව සම්පත් කළමනාකරණ පද්ධතියේ…
තුන්වර වාරයේ පළමු අදියර යටතේ අද පාසල්වලට නිවාඩු ලබා දෙනවා. ඒ අනුව හෙට සිට ලබන වසරේ ජනවාරි පළමු වනදා දක්වා…
පාසල් සිසුන්ගේ පොත් බෑග් පරීක්ෂාව පාසල් කමිටුවක් වෙත පැවරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා . අදාළ කමිටුව ගුරුවරුන්, ශිෂ්‍ය…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222















