කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ කටයුතු අදින් ආරම්භ වෙයි එසැණ 2023-02-15 පෙරවරු 11:1171 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැතිවරණ කොමිෂන් සභාව ඇතු`ඵ ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ වනවා. ඒ අනුව ස්වාධීන කොමිෂන්…
කාරක සභාවන් සඳහා සාමාජිකයින් නම් කරයි එසැණ 2023-02-10 පෙරවරු 11:0326 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. නව වන පාර්ලිමේන්තුවේ සිව් වන සැසිවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සහාවට සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට…
ස්වාධීන කොමිෂන් සභා සාමාජිකයන් සඳහා අයදුම්පත් කැඳවීම හෙට එසැණ 2023-01-31 පෙරවරු 8:593 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට අදාළ දැන්වීම හෙට ජාතික පුවත්පත් හරහා ප්‍රකාශයට පත් කිරීමට නියමිත වනවා…
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද නැවතත් රැස්වීමට නියමිතයි එසැණ 2023-01-30 පෙරවරු 8:5625 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා…
කතානායකවරයාගෙන් ප්‍රකාශයක් එසැණ 2023-01-23 පෙරවරු 11:213 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත් කර නිසියාකාරව සකස් කිරීම සඳහා…
මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් එසැණ 2023-01-17 පස්වරු 12:427 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අභ්‍යාසලාභී උපාධිධාරින් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාග පැවැත්වීම වෙනුවෙන් අවසර ලබා දෙන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කර ඇතැයි…
ව්‍යවස්ථා අවුල පිළිබද කතානායකවරයාගෙන් ප්‍රකාශයක් එසැණ 2023-01-17 පෙරවරු 7:405 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සිවිල් නියෝජිතයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත්කිරීමේදී පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකිවුවහොත් ජනාධිපතිවරයාට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව…
සිවිල් නියෝජිතයන් පත් කිරීමේ අවසන් තීරණය අද එසැණ 2022-12-29 පෙරවරු 10:4923 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයන් තිදෙනා පත් කිරීම සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.…