කුරුණෑගල නගරාධිපති ධූරය අරුණ ශාන්තට එසැණ 2023-02-0231 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කුරුණෑගල මහ නගර සභාවේ නව නගරාධිපති ධුරය සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ සුමේද අරුණ ශාන්ත මහතා තේරී පත්ව තිබෙනවා . නගරාධිපතිවරයා…