කටුවාන ගින්නකින් 5 දෙනෙකු ජීවිතක්ෂයට එසැණ 2026-07-214 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හෝමාගම, කටුවාන කර්මාන්ත පුරයේ ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගින්න හටගත් අවස්ථාවේ…