ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමට මැතිවරණය පැවැත්වීම රජයේ ප්‍රධාන වගකීමයි එසැණ 2023-09-2728 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සදහා මැතිවරණය පැවැත්වීම රජයේ ප්‍රධාන වගකීම බව උත්තර ලංකා සභාගය පවසනවා. මේ පිළිබදව එම පක්ෂයේ පැවති සාකච්ඡාවකින්…
වැඩ වර්ජනය හේතුවෙන් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු මෙතෙක් සිදු වී නැහැ එසැණ 2023-04-0466 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු මෙතෙක් සිදු වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
මැතිවරණයට අවශ්‍ය පසුබිම පළමුව සකස් කර ගත යුතු බව රෝහිත කියයි එසැණ 2023-03-2947 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය පසුබිම පළමුව සකස් කර ගත යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන…
විමල් වීරවංශ ඇතුළු 07ට එරෙහි ගොනුකළ පැමිණිල්ල අද කැඳවනු ලැබුවා එසැණ 2023-03-1371 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අල් හුසේන් කුමාරයා ලංකාවට පැමිණි අවස්ථාවේදී මහජනයාට පීඩාවක් වන ආකාරයට උද්ඝෝෂණයක නිරතවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 07…