මහින්ද සිරිවර්ධනට එරෙහි පෙත්සම් සලකා බැලීම කල් යයි එසැණ 2023-03-3055 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධිකරණයට අපහාස කළේ යැයි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් සලකා බැලීම සදහා මැයි මස…
පළාත් පාලන මැතිවරණයට අදාළ පෙත්සම් දෙකක් අද කැදවයි එසැණ 2023-03-3040 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණයට අදාළව ගොණු කර ඇති පෙත්සම් දෙකක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය ,…
මහින්දට සහ බැසිල්ට එරෙහි විදේශ ගමන් තහනම ඉවතට එසැණ 2023-03-2253 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන්…