ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් නිර්දේශයක් එසැණ 2023-03-2971 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මධ්‍යස්ත ධජයක් යටතේ ඔලිම්පික් හී ක්‍රීඩා කිරීමට නිර්දේශය ලබා දී තිබෙනවා. කෙසේ…