විදේශ සේවා සභාපතිගේ නිල කාමරය වටලයි එසැණ 2023-01-1235 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි හෂීස්ගේ නිල කාමරය එහි සේවකයින් විසින් වටලා තිබෙනවා. ඒ, පසුගිය වසරට අදාළව ප්‍රසාද දීමනා…