ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ආයෙමත් කරදර එසැණ 2025-10-1651 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊශ්‍රායලය සටන් විරාමය නොතකා ගසා තීරයට නැවත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ සටන් විරාමය ආරම්භ වීමෙන් අනතුරුව…
හමාස් සංවිධානයට අලුත් ලොක්කෙක් එසැණ 2024-08-0775 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පසුගිය සතියේ ටෙහෙරානයේ දී ඝාතනයට ලක් වූ හමාස් සංවිධානයේ ප්‍රධානී ඉස්මයිල් හනියේගේ අනුප්‍රාප්තිකයා ලෙස එම සංවිධානය විසින් සිය ගාසා තීරයේ…
පලස්තීනුවන් 18ක් ආහාර නිසා මියයති Israel–Hamas War 2024-03-273 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අහසින් හෙළන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එක් රැස් කිරීමට උත්සාහ කළ පලස්තීනුවන් 18 දෙනෙකු උතුරු ගාසා තීරයේදී මියගොස් තිබෙනවා. මුහුදට…
ගාසා තීරයට සටන් විරාමයක් එසැණ 2024-03-271 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගාසා තීරයට මානුෂීය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුසිලය කළ යෝජනාව පළමුවරට සම්මත වූ බව විදෙස් මාධ්‍ය…
අල්-ෂිෆා ඊශ්‍රාල පාලනයට Israel–Hamas War 2024-03-191 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඊශ්‍රායල හමුදා විසින් ගාසා නගරයේ අල් -ෂිෆා රෝහල සිය පාලනයට ගෙන තිබෙනවා. හමාස් සංවිධානයේ අභ්‍යන්තර ආරක්ෂක බලකායේ ජ්‍යේෂ්ඨ අණදෙන නිලධාරියෙකු…
ගාසා හි අලුත්ම ඛේදවාචකයක් Israel–Hamas War 2024-03-0531 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උතුරු ගාසා තීරයේ දරුවන් විශාල පිරිසක් කුසගින්න හමුවේ මිය යන බවට අනාවරණය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එහි ප්‍රධානී…
හමාස් ජ්‍යෙෂ්ඨ ගුවන් හමුදාපතිවරයෙක් මරුට Israel–Hamas War 2023-10-140 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හමාස් සංවිධානයේ ගාසා නගරයේ ගුවන් මෙහෙයුම් මෙයෙවන ලද ජ්‍යෙෂ්ඨ හමුදාපතිවරයෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මරණයට පත්ව ඇති බව ඊශ්‍රායල හමුදාව පවසනවා.…