හක්කපටස් පුපුරා දරුවෙකුට බරපතළයි එසැණ 2024-03-0197 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හක්කපටස් එකක් පුපුරා යෑමෙන් ඉංගිරිය, රයිගම්පුර ප්‍රදේශයේ කුඩා දරුවෙක් බරපතළ තුවාල ලබා හොරණ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇත. මෙසේ බරපතළ…