රජයේ වියදම් අත්හිටුවන චක්‍රලේඛයට නව උපදෙස් එසැණ 2022-12-3131 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රජයේ ආයතන විසින් විවිධ උත්සව සඳහා කරන වියදම් අත්හිටුවීමට අදාළ චක්‍රලේඛය ලබන වසර සඳහා ද වලංගු වන බව මුදල් අමාත්‍යාංශය…
රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරමක් එසැණ 2022-12-3135 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් වූ චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා. මේ අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා…
විශ්‍රාම ගැන්වීමෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂණ සේවාවට බලපෑමක් එසැණ 2022-12-3129 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහජන සෞඛ්‍ය පරීක්ෂණ සේවාවට යම් බලපෑමක් එල්ල වී ඇති බව එම සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ…
ජනපති පැන්නීමට ගත් උත්සාහය වැරදෙයි එසැණ 2022-12-2227 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජනාධිපතිවරයා බලයෙන් පහ කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කළ බව ගැම්බියා රජය පවසනවා. කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සොල්දාදුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන…