කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමයි එසැණ 2023-01-20 පස්වරු 12:2554 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය පොලිසිය විසින් සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා. එමෙන්ම කොළඹ නිදහස් මාවත…