ගාල්ල බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යාමට අවධානය එසැණ 2025-11-1384 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගාල්ල බන්ධනාගාරය දැනට පවතින ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී සාකච්ඡාවට ලක්ව තිබෙන අතර සම්බන්ධීකරණ කමිටුවේ…