දරුවෙක් සහ තවත් අයෙක් දිය රකුසාට බිළි එසැණ 2025-09-1581 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දියේ ගිලීමෙන් දරුවෙක් සහ තවත් පුද්ගලයෙක් ගලේවෙල සහ තන්තිරිමලේ යන ප්‍රදේශවලදී මියගොස් තිබෙනවා. පොලිසිය කියා සිටියේ තන්තිරිමලය, බෝගොඩ පාලම අසල…