ආර්ජන්ටිනා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට එසැණ 2022-12-111 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලියනොල් මෙසී ප්‍රධාන ආර්ජන්ටිනා කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ, අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා .…
මොරොක්කෝව පාපන්දු තරගාවලියේ අවසාන පූර්ව වටයට එසැණ 2022-12-113 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසාන පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමුවැනි අප්‍රිකානු රට බවට පත්වීමට මොරොක්කෝව ඊයේ රාත්‍රියේ සමත් වුණා .…
අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගැනීමට මොරොක්කෝව සහ පෘතුගාලය සමත් වී තිබෙනවා එසැණ 2022-12-074 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කරගැනීමට මොරොක්කෝව සහ පෘතුගාලය සමත් වී තිබෙනවා. මොරොක්කෝව අර්ධ අවසන්…
ප්රංශ කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට එසැණ 2022-12-052 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වත්මන් ලෝක ශූර ප්රංශ කණ්ඩායම 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. ඒ, කටාර් හි…
ආජන්ටිනාව අර්ධ අවසන් වටයට එසැණ 2022-12-0435 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආජන්ටිනාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා. ඒ, ඔස්ට්‍රලෙියාව දෙකට එකක් ලෙස පරාජය කරමින්. සුපිරි පාපන්දු…