හැටන් වෙළඳසැලක ගින්නක් එසැණ 2025-07-1879 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හැටන් නගරයේ පාවහන් වෙළදසැලක (18) දින පස්වරු 1:00ට පමණ වෙළදසැල වසා තිබූ අවස්ථාවේ ගින්න හටගෙන ඇති අතර ගින්න පාලනය කිරීමට…
ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් හි ප්‍රබල ළැව්ගින්නක් එසැණ 2025-07-1854 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අධික තාපය සහ වියළි බව හේතුවෙන් ඊයේ(17) ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර ආසන්න මෙන්ත්‍රීදා සහ වැල්මොහාදෝ යන කලාපවල ප්‍රබල ළැව්ගින්නක් ව්‍යාප්තව වූ…
හංවැල්ල හෙල්ලෙයි – මන්නා රොෂාන්ට රිදෙන්න පහරක් එසැණ 2024-03-041 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ නාඳුනන තුවක්කුකරුවෙකු අද (04) දහවල් යතුරුපැදියකින් පැමිණ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්නා…
පිදුරු ගොඩේ ගින්න ජීවිතයක් බිලිගනී එසැණ 2024-03-0131 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පිදුරුගොඩක හටගත් ගින්නකට මැදිව පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ හොරණ මොරගහහේන පොලිස් වසමේ තලගල තල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩකරමින්…
පානදුර රත් කළ ගින්න එසැණ 2024-03-0128 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පානදුර උතුර සමගි මාවත ප්‍රදේශයේ පිහිටි තීන්ත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඊයේ (29) රාත්‍රියේ ගින්නක් හටගෙන ඇත. ගින්නෙන් එය සම්පූර්ණයෙන්ම විනාශ…
ගින්නකින් 43 දෙනෙකු ජීවිතක්ෂයට එසැණ 2024-03-0138 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බංග්ලාදේශයේ ඩකා අගනුවර මහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව බංගලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා. ඊයේ…
ඔරුගොඩවත්තේ කර්මාන්ත ශාලාවක ගින්නක් එසැණ 2023-10-0720 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ඔරුගොඩවත්තේ පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනිනිවිම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න මැඩ පැවැත්වීම සදහා ගිනි නිවීමේ රථ 05ක්…
මුදල් අමාත්‍යංශයේ ගින්නක් එසැණ 2023-08-16131 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මුදල් අමාත්‍යංශයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා. මුදල් අමාත්‍යංශය කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙනවා. අමාත්‍යංශයේ දෙවන මහලෙහි…
වරාය නගරයේ ගින්නක් එක් පුද්ගලයෙක් මරුට එසැණ 2023-07-1774 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දකුණු අප්‍රිකාවේ ඩර්බන් වරාය නගරයේ ඇති වූ ගින්නකින් නිවාස සිය ගණනක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. කෙනඩි පාරේ…