ෆින්ලන්තයේ ජාතික සභාග පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණය ජයග්රහණය කරයි එසැණ 2023-04-03 පෙරවරු 8:4368 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ෆින්ලන්තයේ විපක්ෂයේ ප්රධාන පක්ෂයක් වන ජාතික සභාග පක්ෂ පාර්ලිමේන්තු මැතිවරණය ජයග්රහණය කර තිබෙනවා. ඒ අනුව මෙම මැතිවරණයෙන් පාලක සමාජ ප්රජාතන්ත්රවාදී…